පැටලී යයි දුර අහසේ
මන බැන්ද ගීයේ කාරනා
කැළඹී යයි හිත ආයේ
නවතන්න වේවී කල්පනා....
පැටලී යයි දුර අහසේ
මන බැන්ද ගීයේ කාරනා
කැළඹී යයි හිත ආයේ
නවතන්න වේවී කල්පනා....
සන්සුන් හිතින්
එක හුස්මකින්
නුඹ පෑව හීනේ සගවා මා දුර ගියා
නොවෙනස් කතා
දෙහිතක් වසා මා
නවතින්න ආසයි තේරුනා...
හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ....
හිත බැන්ද ආලේ මගේ
හංගන්න වේවී වගේ...
නුරා හීන ගාවා
සදේ දෑස පේනා
ටිකක් ලගට එන්නම් පේවිලා...
ලගින් හුස්ම ඇහෙනා
දෙතොල් සලු දිලෙන්නා
සදේ කැල්ම පාරයි මා වෙලා.....
උණුහුමේ රස කතා
අමතන්න තහනම් කල්පනා....
හිත බැන්ද ආලේ මගේ...
හංගන්න වේවී වගේ....