සිහි වේවි මතක එදා..
නෙතු මාගෙ අදුරු වෙලා..
පැතු හීන මිලින වෙලා...
මගෙ හීනෙ නුබම වෙලා...
සිහි වේවි මතක එදා..
නෙතු මාගෙ අදුරු වෙලා..
පැතු හීන මිලින වෙලා...
මගෙ හීනෙ නුබම වෙලා...
වෙද්දි හවස් ගලයී සිතුවිලි ගංගා
පිටින් නොපෙනුනත් දුකනම් හිතේ හංගා
උබෙ නාමේ තිබුනෙ හිතෙ රන්දා
හොදින් ඉදි අපට ඇස්වහද මන්දා
වසා ගත් කල නෙත් නුබ පෙනේ හීනෙන්
හැමටම මුල උබෙ හිත එදා දීමෙන්
දුක ඇසුනද හඩ නගා කීමෙන්
නුබ විත් ඇන්නා ඇසට මගේ කීරෙන්
විරහවයි කලේ නුඹ මා සතු
ලග හිටි කල මගෙ නුබ බැද දැම්මා තටු
නැවත ලැබෙන බවයකවත් මා නොසිතන්නෙමෙ
නුඹ වෙන්න මා සතු
අන්තෙට ගියෙ නුබ වෙත ඇලුමෙන්
පෑරුන හිතට මන්ද තව තැලුමෙන්
තනි හිතට උබගෙ විස ඇනුමෙන්
මම නිවටයෙකි උබගෙ පෙර වැයුමෙන්
මම කොලයක් ඔයයි උනෙ පන්හිද
නුබ ගොස් ඈත අද තනිව මන් හිද
ලග හිටි කල ලගින් මගෙ උන්නද
මම දුන් ආලෙ උබත් මට දුන්නද
බෑ කිසිදා හිත හදන්න උන සිදුවිම් ක්සෙ කීවත් පහදා
නුබෙ මිතුරන් බැලුවෙම පෙම කඩන්න ඔය කුලුදුල් හිතකට වහදා
සිහි වේවි මතක එදා..
නෙතු මාගෙ අදුරු වෙලා..
පැතු හීන මිලින වෙලා...
මගෙ හීනෙ නුබම වෙලා...
අතීතෙ සිද්දි මා හදවත පාරයි.
නුබගෙ මතක අදින් පසු අතිතෙට බාරයි.
නුබතමයි ගෙනව මට අදරෙයි යන රෝගේයී....
(හිතෙනෑ මට ශෝකේයි.)
ගැබුරක් නොදැනයි බැස්සෙ මහ සයුරට.
දැනුනෙ පසුවයි මට උබෙ බොරු සෙනහස.
මම උනා තවත් නැවියෙක් උබෙ මුහුදේ.
සුන්දර මලක් එදා මගේ හිතේ පිපුනා
අකාලේ ආව ගින්නකින් මුලු හිතම දැවුනා
මතකද එදා ඔයත් මමත් හැඩුවා.
මට හොරෙන් ඔයා හීන නොවෙන බවක් දැනුනා..
බෙහෙතක්ලු ආදරේ පිස්සෙක් විසින් මවාගත්ත.
බුදුවෙන්න යද්දි මම උබ උනා දේව දත්ත.
සුර ලොව අසුර ලොවට යා කලා.
අපෙ පෙම මැතැන් පටන් හදින් නිමා විය.